ඔබට විෂයානුබද්ධ, අධ්‍යාපනය හා සම්බන්ධව යම්කිසි ගැටලුවක්ද? ඔබට යම් විවේචනයක් තිබෙනවාද? එය ඍජුවම දේශකවරයා වෙත යොමු කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.ඔබ විසින් කළ යුත්තේ ඔබගේ විෂය සම්බන්ධයෙන් ඇති ගැටලුව යතුරු ලියනය කොට “මගේ අදහස දේශකවරයා වෙත ලබා දෙන්න”යන බටනය ක්ලික් කිරීම පමණි.