11 ශ්‍රේණිය සඳහා වන පරිගණක භාෂා විභාගය
2020 මාර්තු 30 වන සඳුදා සවස 4 ට විභාගය මාර්ගගතව පවත්වනු ඇත.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ
විශිෂ්ට ප්‍රායෝගික පරිගණක දැනුම ලබා දීම දේශකවරයාගේ අරමුණයි.
සියලු තොරතුරු ඇතුළත් සංශිප්ත නිබන්ධන කට්ටලය
සෑම ශිෂ්‍යාවක් කෙරෙහිම යොමුවන පෞද්ගලික අවධානයක් දේශකවරයා විසින් ලබාදෙයි.
අපගේ විශේෂත්වයන්
සෑම පාඩම් ඒකකයක් සඳහාම දැනුම සහතික කිරීම සඳහා මාර්ගගත විභාග පවත්වනු ලබයි. ජංගම දුරකථනය මගින් හෝ පරිගණකයක් මගින් පිළිතුරු සැපයීම සිදු කළ හැකිය.
මෙම පහසුකම ඔබේ දරුවාට ලබාදිය හැකි එකම දේශකවරයා යටතේ ඔබේ දරුවාට කේතකරණය පිලිබදව විශිෂ්ට දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇත.
දේශනයන්හිදී පවත්වනු ලබන සෑම විභාගයකම පිළිතුරු පත්‍ර ඔබගේ දරුවා ඔබගේ දරුවා සඳහාම වෙන්වූ පෞද්ගලික ගිණුමේ පවතී. එබැවින් එම පිළිතුරු පත්‍ර නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇත.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කිරීම සඳහා බහුමාධ්යය භාවිතා කරමින් අවශ්‍ය වීඩියෝ පාඩම් මාලාව ඔවුන්ගේ පෞද්ගලික ගිණුම වෙත එක්කොට ඇත.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන පැවරුම්
2020 මාර්තු 30 වන සඳුදා සවස 4 ට විභාගය මාර්ගගතව පවත්වනු ඇත.
2020 මාර්තු 30 සඳුදා දින සවස 6 ට පැය දෙකක මාර්ගගත විභාගයක් ආරම්භ කරනු ඇත.
ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ විචාරය